රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය සඳහා ජනපති සහ අගමැති ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටිති.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද මේ වන විට ජනාධිපති ලේකම්කාර්යාලට පැමිණ සිටී.
ආණ්ඩුවේ සිව්වන කැබිනට් මණ්ඩල සංශෝධනය ඊයේ සිදුවුණු අතර තවත් ඇමති ධුර කිහිපයක් හෙට දිනයේ සංශෝධනය වීමට නියමිත බව පැවසේ.