Colombo Today Local News

රණවිරුවන් FCID කැඳවීම නොදන්නා ජනාධිපති රට බෙදුනහමත් කියයි මම ඒ ගැන දන්නෑ කියලා – විමල්

wimal-weerawansaරණවිරුවන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවූ බව නොදන්නා ජනාධිපතිවරයාට රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳ අවබෝධයක් තිබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. වීරවංශ මහතා රචනා කළ ‘වන්නිය, ජිනීවා සහ නිව්යෝක් දෙමළ ඊළාම් මාර්ග සිතියම’ දොරට වැඩීමේ උත්සවයට සහභාගි වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළා.

දේශීය පරීක්ෂණයකින් වැරදිකරුවන් ලෙස නම් කළ පුද්ගලයන් නෙදර්ලන්තයේ හේග් නගරයේ අන්තර්ජාතික අපරාධ අධිකරණයට වුවද රැගෙන යා හැකි බවයි වීරවංශ මහතා අවධාරණය කරන්නේ. අන්තර්ජාතික මැදිහත්කරුවන් ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ පමණක් සොයන්නේ නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මහජන ආරක්ෂක පනත අහෝසි කරන ලෙස පවසන්නේ කවර අරමුණකින් දැයි සිතා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 87ක් හමුවේ

colombotoday

දමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට

colombotoday

කන්තලේදී ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

විල්පත්තු සංහාරය එළිකරාට ඤාණසාර හිමිට එරෙහිව බදියුදීන් වන්දි ඉල්ලා දැමූ නඩුව අද කැදවයි…

colombotoday

ගෝඨාභය රාජපක්‍ෂ නැතුව බෑ – විමල් විරවංශගෙන් ප්‍රකාශයක්

colombotoday

කුසල් වෙනුවෙන් ගීතා සටනට

colombotoday