Colombo Today Local News

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

රටේ ආර්ථිකය සුරක්ෂිත කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ (24)දින පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ලෙස පවතින්නේ එක් පක්ෂයක් පමණක් බවත් රට ආරක්ෂා කළ හැකි වන්නේද එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින් වෙත නිවේදනයක්

colombotoday

දින තුනක් වයසැති බිළිදියක රෝහල පිටුපස දාමා ගිහින්

Admin

මාලිමාව උතුරේ ඉඩම් අත්පත් කරගැනීමක? ආණ්ඩුවේ ගැසට් රිවස්!

Admin

පරිපාලන නිලධාරිනියක් පිහි ඇනුමකින් මරුට

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ අසමත් වූ සියළුම සිසුන්ට උසස් පෙළ හැදෑරීමේ වරම්…

colombotoday