Colombo Today Local News

යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියයැයි කී යසාරා මහනුවර රග්බි පිලේ නායක ෆසීල් මරිජා සමග පෙම්සුව විදීමට එංගලන්තයට

yasarayoshitha

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය ලෙස මාධ්‍ය හැදින්වූ යසාරා අබේනායකගේ පෙම්වතා බවට පත්ව ඇත්තේ මහනුවර රග්බි පිලේ නායක ෆසීල් මරිජා බව වාර්තා වේ.

එංගලන්තයේ පැවැති ඉකුත් ලෝක කුසලාන රග්බි තරගාවලිය නැරඹීමට ද මොවුන් දෙදෙනා ගොස් ඇති අතර සති දෙකක කාලයක් එංගලන්තයේ රැදීසිට ඇත.

Related posts

ජපනා රුපියල් කෝටි 350ක් ඉවත් කර ගනියි ! සෙලාන් බැංකුව අනතුරේ !

colombotoday

සැප වාහන ඕන.. හිගන්නො වගේ ඉන්න බෑ.. ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපා රට ගොඩනගන්න බෑ

colombotoday

තම්බපවනී බලාගාරයේ ලක්ෂ 19ක තඹ කම්බි උස්සලා

Admin

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday

මිලියන 55කට අධික කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday

අසාද් සාලි අත්අංගුවට

colombotoday