Colombo Today Local News

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

ලීසිං වාරික ගෙවීමට ඇතැයි පවසමින් මෝටර් රථයක් පැහැරගෙන යාමට උත්සාහ කළ සැකකරුවන් හය දෙනෙකු 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම මෝටර් රථය කළුතර සිට නිට්ටඹුව පැමිණ තිබියදී සමාගමක් විසින් යොදන ලද සීසර්වරුන් පිරිසක් විසින් මෙම මෙසේ පැහැරගෙන යාමට උත්සාහ දරා තිබිණි.

මෝටර් රථයේ හිමිකරු මේ බව පොලිසිය දැන්වීමෙන් පසු එතැනට පැමිණි නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව 31දා ජනපති අතට.. හවුල් ආණ්ඩුවත් 31 අවසන් !

colombotoday

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

colombotoday

කරු කථානායකධුරයට සමුදීමට සූදානම් !

colombotoday

නවක වදයට එරෙහි වූ සිසුවෙකුට පහරදුන් කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් 35කට ඇප

colombotoday

නිකං දෙනවා කිවුවේ. පොහොර සල්ලිවලටවත් නෑ

colombotoday

“ඔපරේෂන් ඩබල් ඒජ්” මෙහෙයුමෙන් හෙළිවූ කොටි ඔත්තුකරු පී රංජිත් යනු කවුද?

colombotoday