World

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

මෙක්සිකෝව තුළ සිදුවු කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 54,000 ට ආසන්න වී තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් කොවිඩ් මරණ 926ක් වාර්තා වීමත් සමග එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 53,929ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙක්සිකෝව කොවිඩ් මරණ වැඩිම රටවල් අතරින් ලොව තුන්වන ස්ථානයේ පසුවේ.

කෙසේවෙතත් මෙක්සිකෝවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 492,522 ක් වන අතර එරට සුවය ලැබූ ආසාදිතයින් ගණන 332,800 ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඊයේ දිනය තුළ පමණක් මෙක්සිකෝවෙන් නව ආසාදිතයින් 6,686 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Related posts

ෂැංහායි ඩිස්නිලන්තය වසා දමයි

colombotoday

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් දිවියට සමුදෙයි

colombotoday

කාන්තාවන්ට හිස් ආවරණය හා අබාය අවශ්‍ය නෑ – සෞදි රජුගෙන් තවත් ප්‍රගතිශීලී තීරණයක්

colombotoday

මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි

colombotoday

ග්‍රීසි මුහුදේ යාත්‍රාවක් පෙරලී සංක්‍රමණිකයන් 79ක් මිය යයි

Admin