Colombo Today Local News

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

මුල්ලේරියාව රෝහලේ (නැගෙනහිර කොළඹ මූලික රෝහල) ප්‍රයෝජනය සඳහා PRC යන්ත්‍රයක් නොමිලයේ ලබාදීමට චීනයේ BGI Genomics සමාගම කටයුතු කර තිබේ.

දැනට භාවිත කරන යන්ත්‍රයට යමක් සිදුවුවහොත් එම දෙවැනි යන්ත්‍රය භාවිත කිරීමට රෝහලට හැකියාව ලැබේ.

එම රෝහලේ PCR යන්ත්‍රය පසුගියදා දින කිහිපයක් අකර්මන්‍යව පැවති අතර චීන තාක්ෂණික කණ්ඩායමක් විසින් එය යථා තත්ත්වයට පත් කළේය.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

Related posts

ගම් වදින අලි එලවන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනී

colombotoday

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

colombotoday

තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර බිමට සමතලා කර දමයි..

colombotoday

පාස්කු ප්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක් මම එය ඔප්පු කිරීමට සූදානම්- හරීන්

colombotoday

කාටත් ඕන මාව යවා ගන්නනම් මම යනවා – පොලිස්පති හැගුම්බර වෙයි

colombotoday

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

colombotoday