Colombo Today Local News

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

මුත්තයියා මුරලිදරන් මහතා ඉදිරි මැතිවරණ වෙනුවෙන් දේශපාලන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

නුවර එලිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඔහු සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් ඇතැයි පැවසේ.

කෙසේ නමුත් මුරලිදරන් මැතිවරණ කටයුතු වලට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එහ දිස්ත‍්‍රික්කයේ දමිළ දේශපාලඥයන් දැඩි අකමැත්තෙන් පසුවන බවද වාර්තා වෙයි.

Related posts

Sex වලින් 1st හෝමාගම !!

colombotoday

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

සා/පෙළ විභාගය මධ්‍යස්ථාන 3ක් තුළ වංචා සිද්ධීන් 3ක්

Admin

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට තවත් සාකච්ඡාවක්

colombotoday

මාර්ගගත ක්‍රම සුරක්ෂිතතා පනත් කෙටුම්පත ගැන ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ දැඩි අවධානය

Admin