Colombo Today Local News

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

ඉන්ධන මිල සූත්‍රය යටතේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම මිල සූත්‍රය යටතේ ඔටෝ ඩීසල් මිල ඉහළ නොදැමීමට රජය තීරණයක් ගෙන ඇත. මහජනතාවගේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් මිල ඉහළයාම බලපෑම් එල්ල කිරීම ඊට හේතුව වී ඇතැයි පැවසෙයි.

එමෙන්ම, සුපර් ඩීසල් ලීටරයක මිලද රු.8කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

Related posts

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

Admin

දක්ෂිණ අධිවේගයේ මෝටර් රථ අනතුරක්.. සිව් හැවිරිදි දියණිය සහ පියා මරුට

colombotoday

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

colombotoday