මින් ඉදිරියට මිල සූත්‍රය මළ සුත්‍රයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
අද (30) පැවැත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ සඳහන් කළේය.
එමෙන්ම මහජනතාව මින් ඉදිරියට ‘යක්ෂයාගේ දිනය’ට බිය විය යුතු නැති බව හෙතෙම සඳහන් කළේය.