World

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

මියන්මාරයේ උතුරුදිග ප්‍රදේශයේ පතල් ආශ්‍රිත අපද්‍රව්‍ය රැස්කෙරෙන භූමියක සිදුවූ නායයෑමකින් පුද්ගලයන් 90ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

පතල් සමාගම් විසින් ඉවත දමන අපද්‍රව්‍ය ආශ්‍රිතව ඇති ජේඩ් පාශාණ සෙවීමට පැමිණෙන එම භූමි භාගය අවට ජීවත් වන පුද්ගලයන් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව තිබේ.

මියන්මාර්යේ, කචින් ප්‍රාන්තයේදී මෙම අනතුර සිදුව ඇති අතර, මෙම ප්‍රදේශය ලෝකයේ සුවිශේෂීම ජේඩ් පාශාණවලට ප්‍රසිද්ධියක් උසුලන බවද කියැවෙයි.

Related posts

ලෝක බොරතෙල් වෙළඳපොලේ මිලෙහි අඩුවීීමක්

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ටත් කොරෝනා වැලදේ

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday