Colombo Today Local News

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්නද කියන්නේ – අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදය

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්න නොහැකි බව අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදයේ බිටෝ ප්‍රනාන්දු පවසනවා.

වසර තිහකට පසු ඇත්ත දැනගන්න හැකියාව ලැබුනේ ජිනීවා යෝජනා හේතුවෙන් බව පැවසූ බිටෝ ප්‍රනාන්දු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවුවහොත් මේ සියල්ල නැතිවෙන බව සඳහන් කර සිටියා.

Related posts

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

colombotoday

පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි ට විරුද්ධව CID පැමිණිල්ලක්

colombotoday

අද සවස් වරුවේ වැසි

Admin

වැසිකිළි වළකට වැටී 14 හැවිරිදි දැරියක් මියයි

colombotoday

අරමුදල් හා වත්කම් අත්හිටුවීමේ නව ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

ඤාණසාර හිමියන් තවදුරටත් සිරගත කිරීමට නීතීඥ සංගමය සහ එන්ජීඕ කුමන්ත්‍රණයක්!

colombotoday