Colombo Today Local News

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

පසුගිය නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිය සපත්තු ඇතුළේ මිරිස් කුඩු පැකට් සඟවාගෙන පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන ආ බවට දැන් හෙළි වී තිබේ.

පාර්ලිමේන්තු සභා ගර්භයට මන්ත්‍රීවරුන් පිහි හා මිරිස් කුඩු රැගෙන ඒම සහ පුටු ප්‍රහාර එල්ල කර ගැනීම කථානායක මයික්‍රෆෝන කඩා දැමීම වැනි අශෝභන ක්‍රියා සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව දැන් නිකුත් වී ඇති අතර මේ බව එම වාර්තාවෙන් සනාථ කර ඇත්තේය.

මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිය පාවහන් තුළ සඟවාගෙන පාර්ලිමේන්තු සභා ගැබ තුළට මිරිස් කුඩු ගෙන ආ බවට එම වාර්තාවෙන් තහවුරු කර තිබේ.

Related posts

“අගමැති ක්ලීන්.. බැදුම්කර හොරකමට සම්බන්ධ නෑ“ ශ්‍රීලනිපය නිල වශයෙන් කියයි

colombotoday

සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුවන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක්

colombotoday

බදියුදීන් බිලියන ගණනක් රටින් පිට කිරීමේ සූදානමක !!

colombotoday

වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

colombotoday

මහනුවර කලහයෙන් හානි වූ අයට ලක්ෂ 98ක් වන්දි

colombotoday

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday