Colombo Today Local Newsමහින්ද රාජපක්ෂට බලකාමී උන්මාදය රෝගය වැළදිලා – ප.ච රණවක 30 November 20180 Share0 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බලකාමී උන්මාදය නැමැති රෝගයක් වැළදී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම එක්සත් ජාතික පෙරමුණ ඡන්ද වලට භය නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.