Colombo Today Local News

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියේ සේවය අත්හිටුවයි !

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ සෙවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූයේයැයි කියන සිද්ධියකට අදාළව මෙසේ ඔහුගේ සේවය අත්හිටුවා තිබේ.

Related posts

යතුරුපැදියක් බසයක ගැටී 16 හැවිරිදි සිසුවියක් මරුට

Admin

ට්‍රැමඩෝල් මත්පෙති විසිපන්දාහක් සමග අයෙක් අම්පාරේදී අත්අඩංගුවට !

colombotoday

මීළග අගමැතිත්, කැබිනට් මණ්ඩලයත් තෝරන්නේ ජනපති මෛත්‍රීයි !

colombotoday

‘මව්බිමෙන්‘ කෑල්ලක් මහරාජාට විකුණයි !

colombotoday

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස්

colombotoday

යතුරු පැදියෙන් ඇවිත්, පාරේ ගිය පාසැල් දැරියකට එන්නතක් විද පලා ගිහින් (Video)

colombotoday