Colombo Today Local News

මධුෂ්ගේ පාටියට ගියේ දැනගෙනමයි… ආපහු එන්න ටිකට් අරන් දුන්නේ මධුෂ්ගේ අනියම් බිරිද – නදීමාල් කියයි

ඩුබායි බලා යන්නේ පතාළ නායක මදූෂ්ගේ සාදයකට සහභාගී වීමට බව එහි යාමට පෙර තමා දැනසිටි බව ගායක නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම්වල දී පවසා තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ සිය පියා වන අමල් පෙරේරා තමා ඒ පිළිබඳ දැනුම්වත් කළ බවය.

එසේම රුධිර සහ මුත්‍ර පරීක්ෂණවල දී තමා සහ බන්ධනාගාර නියාමකවරයා ඒ අවස්ථාවේ මත්ද්‍රව්‍ය ගෙන නොමැති බව හෙළි වීමෙන් පසු මෙරටට පිටුවහල් කළ විට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා දුන්නේ මදූෂ්ගේ අනියම් බිරිඳ බව ද ඔහු හෙළි කර තිබේ

Related posts

මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලයට

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි…

colombotoday

“තැන් තැන්වල අවලාද එපා.. කෙලින් එන්න“ – මන්ත්‍රී ප්‍රසන්නට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනී

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ගෙන්වූ ලක්ෂ 64ක උඳු පිටි තොගයක් රේගු දැලේ

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin