Colombo Today Local News

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරනවා….

මත්තල ගුවන්තොටුපළ පිළිබදව ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග සාකච්ඡා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් හෙතෙම මේ බව පැවසීය.

මත්තල ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනයෙන් ගත් ණය මුදල ගෙවීමට තිබෙන බවද අගමැතිවරයා එහිදි කියා සිටියේය.

Related posts

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයෙන් යළි නියෝගයක්

colombotoday

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday

සතියක් තුළ රු. බිලියන 8.8ක බැදුම්කර ආයෝජන අහිමිවෙයි

colombotoday

17 වෙනිදා ගෝඨා දිනනවා, ඊට පසුවදාම අපි ඇමතිලා වෙනවා – SB

colombotoday

වෙසක් සතිය අහෝසියි…

colombotoday

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැස්වෙයි. පළමු වරට අගමැතිත් එයි

colombotoday