Business

මතස්‍ය තහනම ගැන කතා කරන්න යුරෝපා සංගමය එයි

fisharyයුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන නොවැම්බර් මාසයේදී එම සංගමයේ නියෝජිතයෙකු මෙරටට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලයේ තානාපති ඩේවිඩ් ඩේලි සඳහන් කළේ එම නියෝජිතයා ලක් රජය සමඟ දැනට පවතින මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෙපාර්ශවය අතර සිදුවන සාකච්ඡාවලින් අනතුරුව සාර්ථක විසඳුමකට පැමිණිය හැකි බවට තමන් විශ්වාස කරන බවයි.

Related posts

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

colombotoday

රක්ෂණ වන්දි නොගෙවන Allianz සමාගමට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබෙයි.

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

colombotoday

වාහන මිල යළි ඉහළට

colombotoday

දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල හොරණින් ඇරඹෙයි

colombotoday