Colombo Today Local News

බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරයා

09 වෙනි පාර්ලිමේන්තුවේ නව සභා වාරය අද ආරම්භ උනා. නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයෙක් වන කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේ නව සභා වාරයට සහභාගිවීම සඳහා පැමිණියේ බෝට්ටුවකින් වීම විශේෂත්වයක්.

බෝට්ටුවකින් පැමිණි මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත දියවන්නා ඔය සංවර්ධනය කිරිම නිසා අද දිනයේදී පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් ඒමට හැකිවූ බවයි.

කොළඹ නගරය ආශ්‍රිත මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවත් එය මග හරවා ගැනීම සඳහා ජල ආශ්‍රිත ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරලීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ.

Related posts

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday

ජගත් මනුවර්ණ විපක්ෂ නායක ඝා-තනය කරන්න හදලා

Admin

‘රටේ සියළු ආගම් සුරක්ෂිත කිරීමට නව රජය බැඳී සිටිනවා’ – ජනපති

colombotoday

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පැනගිහින්

colombotoday

එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

Admin

රාජිත ඇන ගනී – බරපතල වංචා දුෂණ විභාග කිරීමට FCID සුදානම්

colombotoday