Colombo Today Local News

පොහොට්ටුවේ ඡන්දය අයවැයට එරෙහිවයි… මහින්දත් සූදානම්…

හෙට දිනයේ පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ විවාදයේදී ඊට එරෙහිව ඡන්දය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී පාර්්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස අයවැය පරාජය කිරීමේ අපෙක්ෂාවෙන් පසුවන බවයි.

අනිද්දා දිනයේදී ඉදිරිපත් කරන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය හැකිනනම් පරාජය කරන්නැයිද මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට අභියෝග කර සිටියේ.

Related posts

හමුදාවේ 30000ක් ඇතුළුව 62338 දෙනෙක්ට රටින් පිටවීම තහනම්

colombotoday

කුඩු කෑ විත්තිය යළිත් පාර්ලිමේන්තුවට… රන්ජන්ට එජාපයෙන් දැඩි විරෝධයක්…

colombotoday

ආනයනික බිත්තර ඉල්ලුම ඉහළට – තවත් දිස්ත්‍රික්ක 02කට බිත්තර බෙදයි

Admin

මෙවර නිදහස්‌ උළෙලේදී ජාතික ගීය පළමුවරට සිංහලෙන් හා දෙමළෙන්

colombotoday

ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

colombotoday

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday