Colombo Today Local News

පුත්තලම මනාප ප්‍රතිඵල

2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

(01) සනත් නිශාන්ත පෙරේරා 80,082

(02) ප්‍රියංකර ජයරත්න 74,425

(03) අරුන්දික ප්‍රනාන්දු 70,892

(04) චින්තක අමල් මායාදුන්න 46,058

(05) අශෝක ප්‍රියන්ත – 41,612

සමගි ජන බලවේගය

(01) හෙක්ටර් අප්පුහාමි 34,127

(02) නිරෝෂන් පෙරේරා 31,636

මුස්ලිම් ජාතික සන්ධානය

(01) අබ්දූල් අලි සබ්රි 33,509

Related posts

රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

colombotoday

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin

පුංචි මන්ත්‍රීලාට ජනපතිගෙන් ආධ්‍යාත්මික වැඩමුළුවක්

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවටත් පැන්න කොරෝනා නිලධාරියකු බිලි ගනී – 21ක් ලෙඩ කරයි

colombotoday

ගල්කිස්සේ පාටිය ගැන හෝටලයෙන් නිවේදනයක්

Admin