පළාත් පාලන මැතිවරණය 2016 වසරේ ජූනි මාසයේදී පැවැත්වෙන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එය මිශ්‍ර ක්‍රමය හා කොට්ඨාස යන ක්‍රම දෙක යටතේ පැවැත්වෙනු ඇති බව අද (29දා) කොළඹ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්තී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවැසීය.