Colombo Today Local Newsextremism & terrorism activities

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අන්තවාදී සංවිධානයක් පිළිබද තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඊට අදාලව සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරු සහරාන් ඇතුලු පිරිසක් දේශන සහ විඩියෝ දර්ශන පෙන්වමින් අන්තවාදී ක්‍රියාකරකම් මෙම සංවිධානය සමග එක්ව සිදුකර ඇති බව වාර්තා වෙයි.

Related posts

යාපනයට ශරියා නීතිය?

Admin

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනමින් අරඹනවා

colombotoday

ළිංමැඩි මානසිකත්වය ප්‍රදර්ශනය කිරිම ලැජ්ජා සහගතයි

colombotoday

මැතිසබයේ කෑම වියදම් කෝටි නවයයි

colombotoday

විජේකලාගේ කොටි ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබලය ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday