Colombo Today Local News

පාස්කු ප්‍රහාරකයෝ ඉන්නේ ඒ පැත්තේ කියලා කාදිනල් කිවුවා – කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රකාශයකින් ඒක තහවුරු වුනා. අසාද් සාලි කියයි

මැල්කම් රංජිත් කාදිනල් තුමා පාස්කු ප්‍රහාරකයන් සිදුකල රටවල් සහ පුද්ගලයන් පැහැදිලි ලෙස තමා දන්නා බව ප්‍රකාශ කල බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත්අඩංගුවට ගන්න ඕනි කියන තත්වයට කතා කල බවත් දැනට සති තුනකට පෙර කාදිනල් තුමා “මම හිතුවා ඉස්සර හිටපු උන් තමයි මේක කලේ කියලා. මට දැන් තේරෙනවා එකෙන් තුන් කාලක් දැන් ඉන්නේ මෙතන. ඒ මිනිස්සු තරඟත් කරනවා” කියලා පැහැදිලි ලෙසම කිවුවා. යැයි සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක අසාද් සාලි ඊයේ (29) කොළඹ පැවති මුස්ලිම් ජන හමුවකදී ප්‍රකාශ කර සිටියා.

කාදිනල් තුමාගේ එම ප්‍රකාශය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රකාශයකින් තහවුරු වන බවද මෙහිදී ඔහු සඳහන් කර සිටියා.

අසාද් සාලි දැක්වූ අදහස්….

Related posts

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

colombotoday

වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්

colombotoday

මානව හිමිකම් කොමසාරිස් කොටින්ගේ බළල් අතක්

colombotoday

බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ වීමේ හේතු මෙන්න

colombotoday

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි

colombotoday

රටවල් 26ක් ලංකාවට එරෙහි බව ජිනීවා වාර්තා වලින් අනාවරණයක්

colombotoday