Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගිනි අවියක් ලබාදීමට අයැදුම්පත් කැඳවයි

අමතර ගිනි අවියක් ලෙස රිපීටර් අවි ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, පිස්තෝලයට අමතරව සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට රිපීටර් අවි ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් 225 දෙනාටම එම අවි ලබාදිය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට දැනුම් දී තිබෙනවා.

Related posts

දංඹ්විට රබර් අත් මේස් කර්මාන්ත ශාලාව ගින්නෙන් විනාසයි

Admin

අය වැය හිඟය පියවන විදිය රටට කියන්න

Admin

“13 යටතේ නව ව්‍යස්ථාවෙන් ඉඩම්, පොලිස් බලතල පළාත්සභාවලට පවරනවා“ – ජයම්පති වික්‍රමරත්න

colombotoday

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

colombotoday

දේශපාලන වෙනස් වීමට හමුදාව මැදිහත් වෙන්නේ නෑ. ජනපතිගේ නියෝගය පිළිපදිනවා. යුද හමුදාපති කියයි

colombotoday

යකඩ බෝයාවක් මොරගල්ල වෙරළට ගොඩ ගසයි

colombotoday