Colombo Today Local News

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිමට නියෝග කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජාතික අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ජනතාවගේ ජන ජීවිතය බාධා වීමට ඉඩ නොදෙන බවයි.

රට තුල පවත්නා තත්වය පිළිබද ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

Related posts

වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද

Admin

මාකොළ හෙරොයින් ජාවාරම්කරුවන් රුපියල් 350,000ක් සමග STF අත්අඩංගුවට

colombotoday

“භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ.”

colombotoday

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday

සීයා සහ 14 හැවිරිදි මුණුබුරා අවුරුදු 7ක දැරියකට කළ මහ අපරාධය

colombotoday

පුත්තලමේ අපි බූරුවෝනෙ.. එනිසා අපට ඇමතිකම් නෑ – පාලිත රංගේ බණ්ඩාර

colombotoday