Colombo Today Local News

නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම නොමිළේ… ගාස්තු අයකිරීමක් නෑ !

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකා ජාතිකයන් හා විදේශ ජාතිකයන් නිරෝධායනය කිරීමේදී ආහාර සඳහා අයකරන රුපියල් 7500ක ගාස්තුව අය කිරීම නැවැත්විමට රජය තීරණය කර තිබේ.

දින 14ක නිරෝධායන කාලය වෙනුවෙන් ආහාර සඳහා රුපියල් 7500ක් අය කරන බවට එම රටවලින් පැමිණෙන ගුවන් මගින්ට ලබාදෙන අයදුම් පත්‍රයේ සඳහන්ව තිබුණි. 

Related posts

ඉතිහාසයේ අවසානය අභියස සංඝරාජ පරපුර

colombotoday

ෆෙඩරල් රනිල්ගේ ලිච්ඡවී පාලනය

colombotoday

බාල්කයක එල්ලෙමින් තිබූ මවගේ සිරුරේ එල්ලී මහා හඬින් විලාප දුන් සිඟිත්තා

Admin

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

colombotoday

මැතිවරණය නීතී උල්ලංඝනය කිරීමේ පැමිණිලි දහස පනී

colombotoday

අලුත් බදු ක්‍රමය IMF උගුලක්.. IMF එකට ඕන විදිහට තීරණ ගන්නවනම් ආණ්ඩුවක් අවශ්‍ය නෑ

colombotoday