Colombo Today Local News

නැවතත් කොටි ඉල්ලන විජයකලාට අධිකරණය අද දුන් තීන්දුව…

එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට සඳහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් සඳහා ලබන මැයි මස 10 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියෝග කළාය.

සිද්ධියට අදාළ සැකකරුවු හිටපු නියෝජ්‍ය ඇමැතිනි විජයකලා මහෙෂ්වරන් මහත්මිය ඇප සිට අධිකරණයට පෙනී සිටි අවස්ථාවේ දී එම නියෝගය නිකුත් කෙරිණි.

සිද්ධියට අදාළ උදෘත සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

Related posts

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday

මට ඕනනම් ඇලෝසියස්ට සල්ලි දෙන්න පුලුවන්… මට ඒ තරම් සල්ලි තියනවා – ඇමති කබීර් කියයි

colombotoday

ග්‍රහලෝකාගාරය තාවකාලිකව ප්‍රදර්ශණ නවත්වයි

Admin

නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග ගුටි හුවමාරු කර ගත් 08 දෙනෙකු නිරෝධායනයට

colombotoday

රනිල් දේශපාලන ගමන නිමාකරයි පාර්ලිමේන්තුවටත් තරඟ නොකරයි

Admin

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අටකගේ සහය

colombotoday