Colombo Today Local News

නව විවස්තා කෙටුම්පත ඉදිරි මාස 3 ඇතුලත. ජනතා අදහස් ලබා දීමට මාස 6ක්

නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් මේ වන විට ක්‍රියාත්මක වන බවත් ඉදිරි මාස තුන ඇතුළත පළමු කෙටුම්පත ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් නව ව්‍යවස්ථාවක් සැකසීමේ කමිටුව පැවසූ බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

පළමු කෙටුම්පත ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව මාස හයක කාලයක් ජනතා අදහස් විමසීම සඳහා ලබාදෙන බවත් ඉන්පසුව නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් අංගසම්පූර්ණ වතාවක් ලෙස සැකසීමෙන් අනතුරුව සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ මහතා අද(22) පැවැත් වූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

විහාර දේවාලගම් පණත සංශෝධනයට අපෙනුත් උපදෙස් ගන්න – දේවාල භාරකරුවෝ

colombotoday

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin

සජිත්ට රාමඤ්ඤ මහා නිකායෙන් ගෞරව නාමයක්

colombotoday

X-Press Pearl වන්දි නඩුවට සහය වෙන්න ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කරයි.

Admin

හෙට සිට මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි – සම්පුර්ණ බලය මැතිවරණ කොමිසමට

colombotoday

පාතාල සල්ලිවලින් දරුවන් පෝෂණය කරන්න එපා. ආරක්ෂක ලේකම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලයි

colombotoday