Colombo Today Local News

නව විවස්තා කෙටුම්පත ඉදිරි මාස 3 ඇතුලත. ජනතා අදහස් ලබා දීමට මාස 6ක්

නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් මේ වන විට ක්‍රියාත්මක වන බවත් ඉදිරි මාස තුන ඇතුළත පළමු කෙටුම්පත ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් නව ව්‍යවස්ථාවක් සැකසීමේ කමිටුව පැවසූ බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

පළමු කෙටුම්පත ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව මාස හයක කාලයක් ජනතා අදහස් විමසීම සඳහා ලබාදෙන බවත් ඉන්පසුව නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් අංගසම්පූර්ණ වතාවක් ලෙස සැකසීමෙන් අනතුරුව සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ මහතා අද(22) පැවැත් වූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

රජයේ ස්ථිර රැකියා මීටපසු නෑ -ආයතන ප්‍රධානියා අකමැතිනම් වසර අගදී රාජ්‍ය සේවයෙන් දොට්ට

colombotoday

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin

ජනපති පුත් දහම්ගේ උපන් දිනයට රුවන්වැලි මහ සෑයට නෙළුම් මල් ලක්ෂයක පූජාවක්…

colombotoday

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

සූදු කෙලි යුද හමුදාවේ සිව් දෙනකු ඇතුළු 15ක් අත්අඩංගුවේ

Admin

MMC ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් අරඹයි !

colombotoday