Colombo Today Local News

නව තානාපතිවරු දහතුන් දෙනෙක් පත්කෙරේ – සංගක්කාර එංගලන්තය එපා කියයි

3d rendered and waving flag of sri lanka

ඕස්ට්‍රියාව, ඉතාලිය සහ චීනයට, ඉන්දුනීසියාව, ජෝර්දානය හා මියන්මාරයට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක් හා තානාපතිවරු පත් කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරියක වන ප්‍රියානි ජයසේකර මහත්මිය ඕස්ට්‍රියාවට ද, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වන කරුණාසේක කොඩිතුවක්කු මහතා චීනයට ද, ජ්‍යෙෂ්ඨ නීතීඥ දයා පැල්පොල මහතා ඉතාලියට ද පත් කර ඇත.

  • ඉන්දුනීසියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස දර්ශන පෙරේරා
  • ජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ඒ එල් එම් ලාෆීර්
  • මියන්මාරයේ තානාපති ලෙස කේ ඩබ්ලිව් එම් ඩී කරුණාරත්න
  • පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස එම්.එෆ්.අන්වර්
  • සෞදි අරාබියට ඒ.එම්.තසීම්
  • සිංගප්පූරුවට නිමල් වීරරත්න
  • දකුණු අප්‍රිකාවට සුනිල් ද සිල්වා
  • තුර්කියට පී.එම්.අම්සාර්
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නීතිඥ එස්.ජේ.මොහිදීන්
    යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.
    බ්‍රිතාන්‍යයට මහකොමසාරිස්වරයකු මෙතෙක් පත් කර නැත. කුමාර් සංගක්කාර එම තනතුර ප්‍රතික්ෂේප කළේය.

Related posts

ජනපති තීරණයෙන් මුදල් අමාත්‍යාංශය අලි අමාරුවක.. රනිල් – මෛත්‍රී සීතල යුද්ධය සැර වන ලකුණු

colombotoday

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු කිහිපයක්

colombotoday

සමාජජාලා ක්‍රියාකාරීන්ට මැකො. අනතුරු අගවයි !

colombotoday

රුපියල අදත් පහලට වැටේ… ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි…

colombotoday

අධිකරණයේ පෙනී සිටින්නැයි හිටපු ආරක්ෂක ලේකම්ට නොතීසි!

colombotoday

ජනපති ස්වාධීන වෙයි, ශ්‍රීලනිප මහ පුටුව මහාචාර්ය රෝ.ල. පියදාසට !

colombotoday