Colombo Today Local News

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව

ltteindia

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකීය සරණාගතයින් යළි මෙරටට පැමිණීමට කැමැති නම් ඒ සඳහා ඔවුන්ට අවස්‌ථාව ලබා දෙන බව පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම, බන්ධනාගාර හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

එම අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්‌ථා විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා එසේ කීය.

Related posts

සිරිසේනට පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක්!

Admin

යලි යාත්‍රා කිරීමට සූදානම් වන ටයිටැනික්

Admin

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

මධුෂ්ගේ පැටිකිරිය DIG ප‍්‍රියන්ත ජයකොඩිගෙන් හෙලි වේ..

colombotoday

ගෑස් රුපියල් 300කින් ඉහළට ?

colombotoday

2019 දී සිසුන් 30,000ක් නියමිත කාලයට පෙර පාසල් හැර ගිහින්

colombotoday