Colombo Today Local News

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ දිවයිනට පිටුවහල් කළ පුද්ගලයන් දෙදෙනා අතරින් මොහොමඩ් ඉම්හාන් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්ණ කිරීම්වල නිරතව සිටියි. 

Related posts

පොල් ගෙඩිය 150 ඉක්මවාවි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනතුරු අඟවයි

colombotoday

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Admin

ගතවූ දින 100 ගැන සෑහීමට පත්වීමක් නෑ !

colombotoday

සජිත්ට දෙනවට වඩා හොඳයි මගේ හතර වසරේ පුතාට ඡන්දේ දෙන්න

Admin

චාරිකාවක් ගිය බසයක් පෙරළෙයි

Admin