Colombo Today Local News

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

mawubimaටිරාන් අලස් මහතාට අයත් මව්බිම පුවත්පත බංකොළොත් වී ඇතිබව එහි සේවක මහතකු colombotoday.com වෙත ප්‍රකාශකර සිටියා.

මුලින් පුවත්පත් 50 000 – 10 0000 දක්වා අළෙවි වූ බවත් මාධ්‍ය ආයතනය දේශපාලන උවමනා සපුරාගැනීමට යොදාගැනීම හේතුවෙන් එය 5000 සිට 10000 දක්වා පහතු වැටුණු බවත් එම සේවක මහතා ප්‍රකාශකර සිටියා.

මේ වනවිට සේවකයන් වෙනත් මාධ්‍යය ආයතනවල රැකියා සදහා ඉවත්වෙමින් පවතින අතරම පුවත්පතේ ප්‍රවර්ධන අංශයද ඉවත් කර ඇත. පුවත්පත පවත්වාගන යාම සදහා යොදා ගනුලැබුවේ කොටි සංවිධානය සමග ඩීල් ගැසීමෙන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු දේශපාලකයන්ගෙන් ලබාගත් මුදල් බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.

මේ අතර පුවත්පතේ කඩා වැටීමත් සමගම එහි කතෘ මණ්ඩලයේ කටයුතු කළ ප්‍රබලයන් කිහිප දෙනෙකුද පුවත්පතට සමුදී ඇමති අකිල විරාජ්ගේ මෙහෙයවීමේ එජාපය වෙනුවෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති නව පුවත්පතට සම්බන්ද වීමට සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා.

Related posts

රණවිරුවන් දංගෙඩියට ගෙන යන රෝම සම්මුතියට ශ්‍රී ලංකාව ඇතුල් කිරීමට UN යාළුවෝ සැරසෙයි

colombotoday

දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙයි

colombotoday

සංකූලතා නොමැති ආසාදිතයින් සඳුදා සිට නිවෙස් නිරෝධායනයට

colombotoday

මධුෂ්ගේ මරණයට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් පැමිණිල්ලක්

colombotoday

යෝෂිත වෙනුවෙන් විරෝධය පෑ ක්‍රීඩකයන් හතරකට තරග තහනමක්!

colombotoday

ඡන්දය දා කලබල කළොත් පොලිසියෙන් වෙඩි…

colombotoday