Colombo Today Local News

ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රකා ලක්ෂ 50ක් බෙදාදීම ඇරඹෙයි

බොදුබලසේනා සංවිධානයේ මහ ලේඛම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව මහජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා ලක්ෂ 5ක් බෙදා දීමේ වැඩසටහන ඊයේ (06) කොළඹ කොටුවේදී ආරම්බ කෙරුනි.

එම අවස්ථාවට සහභාගී වූ ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වෙල සාසනරතන හිමියන් සඳහන් කර සිටියේ, මේ කුහක දේශපාලනයෙන් ඉවත් වී “සත්‍ය යේ හඩ අවදි කල පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්” ට නිදහස ලබාදෙන ලෙස තමන් වහන්සේ ඇතුළු සමස්ත බෞද්ධ ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවයි..

Related posts

සේරුවිල විහාරාධිපති පත් කිරීමේ බලය ඇත්තේ මහනායක හිමියන්ටයි. අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක හිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

colombotoday

කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත බලාත්මකයි

colombotoday

අපි විපක්ෂයට යන්නේ බලලෝභීකම නිසායි. යහපාලනය යනු අල්ලපු ගෙදර එකා රජ කරවන එක නොවෙයි. රවී කරුණානායක

colombotoday

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday

වෛරීව නොබලන්න.. ජනතාව දුන් පණිවුඩය හරියට තේරුම් ගන්න

colombotoday