Colombo Today Local News

ජාතික රුපවාහිනී විකාශන කටයුතු අත්හිටුවේ. සේවකයෝ හූ කියා මංගල, රාජිත, චතුර පන්නා දමයි

ජාතික රුපවාහිනී විකාශන කටයුතු මේ වනවිට අත්හිටුවා ඇති අතර රුපවාහිනී පරිශ්‍රයට පැමිණි අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ පා.ම චතුර සේනාරත්නට සේවකයන් විසින් හූ කියා පන්නා දමා ඇති බව වාර්තා වේ.

 

Related posts

ඩෙල්ටා බෝම්බය පුපුරලා අවසන්.. රනිල් යුද හමුදාව විවේචනය කරන්නේ එයට ඇති බිය නිසා

colombotoday

ශරීර උණුසුම ඉහළ ගිහින්… ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

රජිව් ගාන්ධි ඝාතනයෙන් නිදහස් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා යළි මෙරටට

Admin

“ග්ලයිෆොසෙට් අධිවිෂ රසායනයක් බව තහවුරුකර තිබියදී විද්වත් කමිටු පත් කිරීම විහිළුවක්” – මහාචාර්ය චන්න ජයසුමන

colombotoday

SPC පරික්ෂාවට ලක්නොවන ඖෂධ 2700ක් වෙළෙඳපොළේ

colombotoday

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday