ඉදිරියේදී ජාතික ආණ්ඩුවක් හැදීම ස්ථීර බවත්, එම ජාතික ආණ්ඩුවේද තමනට ඇමතිධුරයක් නොලැබෙනු ඇති මුත්, ඇමති ධුරයක් වෙනුවෙන් සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී සටනක් ඇත්තේ පොහොට්ටුව හා එක්සත් ජාතික පක්ෂය අතර පමණක් මිස ශ්රීලනිපය සමග නොවන බව ෆොන්සේකා මහතා පවසයි.
කවුරුවන් පැමිණියද එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ජය ගන්නා බවද ඔහු සදහන් කරයි.