Colombo Today Local News

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාද ඒ බව සදහන් කළේය.

ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේනම් ගිවිසුමක් ඉදිරිපත් කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ප්‍රකාශ කළ අතර අගමැතිවරයා සදහන් කළේ එවැනි ගිවිසුමක් අවශ්‍ය නැති බවයි.

Related posts

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday

“වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිරයි “

colombotoday

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday

ඊළාම් කොඩිය බිම දා ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඉතාලියේදි සිංහ කොඩිය ඔසවයි

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

colombotoday

අවස්ථානුකූලව නියෝග පැනවීමට සෞඛ්‍ය අධ්‍යක්ෂකට බලය ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday