මීලග ජනාධිපතිවරණයේදී තමන් ටපාදු අපේක්ෂකයා විමට සූදානම් බවත් ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයද සමග ආරාධනාවක් ලැබුනහොත් බාර ගන්නා බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
පාර්ලිමෙන්තු සංකීර්ණයේදි මන්ත්‍රිවරයා මාධ්‍යවේදීන් අමතමින් මේ බව කියා සිටියේය.
වත්මන් දේශපාලන අර්බුදය සතියක් ඇතුලත විසදන්නේ යයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය ගැන තමන් තුල කිසිදු විහ්වාසයක් නැති බවද ඔහු එහිදී පැවසීය.
සන්ධානයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිසිවෙකු නොපැමිණ තිබියදී වෙල්ගම මහතා පමණක් 05 දිනයේ පාර්ලිමේන්තු පැමිණ සිටීමද විශේෂත්වයකි.