Colombo Today Local News

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

පසුගිය ජනපතිවරණ සමයේදී එවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවේ සඳහන් කළ සහන මල්ල මාර්තු 01 දා ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්දර රාජපක්ෂ මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු  සඳහන් කළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් මේ යටතේ සහන මිලට ජනතාවට ලබාදෙන බවයි.

එම සහන මල්ල ලංකා සතොස, සමූපාකාර අලෙවිසැල් මෙන්ම කාන්තා ව්‍යවසායකත්ව ව්‍යාපාර හරහා මෙම සහන මල්ල ලබාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අනුරට හරි සජිත්ට හරි දුන්නොත්ලබන වසරේ සිට නැවත පෝළිම්

Admin

ගෑස් නැවතත් ගණන් උස්සයි… රුපියල් 195කින් ඉහළට…

colombotoday

FCID ලොක්කා සිදුකල සම්පුර්ණ හෙළිදරව්ව

colombotoday

අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

ජනපති තෛනිකායික මහා නාහිමිවරු හමුවෙයි.. විශේෂ කරුණු හතක් යටතේ සාකච්ඡා !

colombotoday

කෝටියකට අධික රත්‍රන් ගෙනා ප්‍රංශ ජාතිකයෙක් මාට්ටු

Admin