Colombo Today Local News

ජනපතිගේ දොස් මුරයෙන් ශ්‍රී ලංකන් තීරණයක් ගනී.. ‘බල්ලෙකුටවත් කන්න බැරි කජු‘ භාවිතයෙන් ඉවත් කරයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බරපතල චෝදනාවකට ලක්වු ශ්‍රී ලංකා ගුවන් සමාගම මගින් ලබා දුන් ‘කජු‘ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.

එම නුසුදුසු ‘කජු‘ ආනයනය කළ ඩුබායි සමාගමින් නැවත ඒවා ගැනීම නතර කළ බවද ඉදිරියේදී ගුණාත්මක සුදුසු ආහාර මගීන්ට ලබා දීම කෙරෙහි සමාගම වැඩි අවධානය යොමු කර ඇති බවද එහි ප්‍රකාශකයෙක්  පැවසීය.

Related posts

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

Admin

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න පියවර ගෙන නෑ…

colombotoday

Exclusive: ජනපති සහ එජාපය කොටවනු – කිලී මහරාජාගෙන් මරික්කාර්ට නියෝග

colombotoday

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

colombotoday