Colombo Today Local News

ජනපතිගෙන් පෙරළිකාර දේශපාලන තීන්දුවක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වරක් එක්සත් ජාතික පෙරමුණ සමග ජාතික ආණ්ඩුවකට අනුමැතිය දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා සහභාගී කරවාගෙන් ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට පසුගියදා ගත් උත්සාහයට ජනාධිපතිවරයා දැඩි ලෙස විරෝධය දැක්වූ නමුත්, ඒ සදහා බාධා නොකරන බව ජනපති පාර්ශවයෙන් ඉතාම මෑත දිනකදී එජාපය වෙත දන්වා ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

මෙම තත්ත්වය යටතේ ජාතික ආණ්ඩුවක් පිළිබදව ඉගියක් පළ කරමින් එජා පෙරමුණු පක්ෂ නායක රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් ලගදී අමාත්‍ය මණඩලය පුළුල් කරන බවයි.

Related posts

පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනාවක්

colombotoday

ඉන්ධන සැපයුම තවදුරටත් සීමා කරන්නේ යළි මිළ ඉහළ දැමීමේ අරමුණින් – වෘත්තිය සමිතියක් හෙළිකරයි

colombotoday

“මුදවපු කිරිවලට ලොකු ඉල්ලුමක් තියනවා.. එනිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි“ – අගමැති

colombotoday

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

සිඟිත්තියක් ළිඳකට බිලි වෙයි

Admin

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin