Colombo Today Local News

ජනපති සටනට රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි.

අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා නිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කල බවයි වාර්තා වන්නේ.

Related posts

රෝහල් වැඩවර්ජනයක් එන ලකුණු?

Admin

“ශ්‍රීලනිප අපේ සතුරා එජාපයයි.. සහෝදර පක්ෂ නොවේ” ඇමති සුසිල් සම්මුතිය කුඩුවෙන්න දෙයි (Video)

colombotoday

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

colombotoday

එජාපය සමග තරගකර මහින්දට බලයට එන්න බැරිවෙන විද්‍යාත්මක හේතුවක් මරික්කාර් හෙළිකරයි

colombotoday

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන කැබලි කර විකුණූ කුඩු ලෝලියෙක් අත්අඩංගුවට

colombotoday

දෙමළ කතාකළ හැකි අලුත් ආණ්ඩුකාරයා ගැන විග්නේශ්වරන් සතුටින්

colombotoday