Colombo Today Local News

ජනපති රුපියලෙන් රුපියල ඉතිරි කරපු හැටි අගමැති කියයි

ranilm32014 වසරට සාපෙක්ෂව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලේකම්කාර්යාලයේ වියදම් රුපියල් මිලියන 1476ක් 2015 වසරේදී ඉතිරිකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා 2014 වසරට සාපෙක්ෂව 2015 වසරේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඉතිරි කර ඇති අකාරය පෙන්වා දුන්නේය.

උත්සව රැස්විම් සඳහා 2014 – රු. මිලියන 335 /  2015 රු. මිලියන – 34

අවමංගල අවස්ථාන්හි ශෝකය පල කිරීම 2014 –  රු. මිලියන 15 / 2015 රු 363,000

ජල බිල්පත් 2014 – මිලියන 44 / 2015 මිලියන –   24

විදුලි බිල්පත් 2014 – මිලියන 227 /  2015 මිලියන –  91

දුරකතන බ්ලිපත් 2014 – මිලියන 69/ 2015 මිලියන – 45

විවිධ වියදම් 2014 – මිලියන 732 /2015 මිලියන – මිලියන 22

Related posts

එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං. – ඉරාජ්ට සන්නස්ගලගෙන් පිළිතුරු

colombotoday

“ණය ගෙවාගන්න බෑ.. මත්තල ඉන්දියාවට දෙනවා” – ගුවන් සේවා නි.ඇමති

colombotoday

විපක්ෂයට සහය දෙන්න එජාප මන්ත්‍රීන් 20ක් සූදානම් !

colombotoday

තවත් හපන්කමක්… අරණායක බේරාගැනීමේ ක්‍රියාන්විතයට මුල් වුණු හැටි චතුර හෙළිකරයි

colombotoday

හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

colombotoday

ඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි !

colombotoday