Colombo Today Local News

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්… ප්‍රකාශිත ඡන්ද සමස්ථ ප්‍රතිශතය 81% ඉක්මවයි !

ශ්‍රී ලංකාවේ හත් වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පස්වරු 05.00ට අවසන් විය.

මිලියන 16කට ආසන්න ප්‍රමාණයක් වූ ඡන්දදායකයන්ගෙන් 81% ක පමණ ප්‍රමාණයක් මෙවර ඡන්දය භාවිතා කර තිබේ. මේ වන විට ඡන්දය ගණන් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

අද රාත්‍රී 12ට පෙර පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද කොමිසම කියා සිටියේය.

Related posts

බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක්‍… හලාල් හා මද්‍රසා පාසල් ගැනත් තීරණයක් !

colombotoday

කබීර් හෂීම්ට රාජ්‍ය ආයතන 72යි.. බදුර්දීන්ට 32යි.. රටේ ආර්ථික මර්මස්ථාන සුළු ජාතිකයන් යටතේ.. අලුත් ව්‍යවස්ථාවකින් තව මොනවද ඉල්ලන්නේ?

colombotoday

කනු මතින් ඉදිවෙන අතුරුගිරිය – නව කැළණි පාලම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාතුව චයිනා හාබර් සමාගමට. අදායම් ඉපයීමටත් වසර 15 ක්.

colombotoday

තියුණු ආයුධයකින් කපා බිරිඳ ඝාතනය කර සැමියා ගෙල වැලලා ගනී

colombotoday

මැති ඇමති පිරිසකට දරුණු මානසික රෝගයක්… රනිල්, මහින්ද ඒ ගැන රහස් සාකච්ඡාවක්

colombotoday

පැහැදිලි හා දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කල ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

colombotoday