Colombo Today Local News

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙසත් එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පදනම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් සකසා දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් අද (28) විශේෂ ඉල්ලිමක් කළේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම ඉල්ලීම කළේ මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී අද උදේ කතානායකවරයා හමුවු අවස්ථාවේදීය.

Related posts

අපි ණය අරන් රටම සංවර්ධනය කළා.. මේ රජය ඩොලර් මිලියන 6000ක ණය අරන්, බෝක්කු කටක් හදල නෑ

colombotoday

මේ වසරේදී අලුතින් පූජා භූමි 26ක් ගැසට් කරන්න සැලසුම්

Admin

අනපෙක්ෂිත ව්‍යසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහා ගන්නැයි රජය ඉල්ලයි

colombotoday

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday

හොර බැදුම්කර පත්තරේ ‘ජනයුගය‘ නමින් කල එළි බසී !

colombotoday

සරසවි ඇදුරන් ඉන්නේ පන්දහසකටත් අඩුවෙන්… බාගයක් රට ගිහින්

Admin