Colombo Today Local News

චන්ද්‍රිකා පොදුජන සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා.. ඉහළ තනතුරක් !

නව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එක්කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ පිළිබඳව ඉදිරියේදී පක්‍ෂයේ අනෙක් සමාජිකයින් සමඟද සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

එහිදී ඔවුන් එකඟ වූවහොත් හිටපු ජනාධිපතිනියට නව සන්ධානයේ තනතුරක් ලබාදිය හැකි යයිද ඔහු කියා සිටියේය.

Related posts

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

colombotoday

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday

CSN අත්හිටුවීම ලිඛිතව දැන්වුවා – ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ

colombotoday

FCID නීති විරෝදීයි රජය පිළිගනියි – අහෝසිකිරිම එන සතියේ

colombotoday

මාලිමාවේ අපි බොරු කියන්නේ නෑ

Admin

නියෝජ්‍ය කතානායකටත් ඉවත්වන ලෙස දැනුම් දෙයි?

Admin