Colombo Today Local News

ගෝඨාභය දිනවා මේ රට මිනිමරුවන්ගේ දේශයක් කරන්න එපා – වික්‍රමභාහු කරුණාරත්න

ගෝඨාභය රාජපක්ෂ දිනවා මේ රට මිනිමරුවන්ගේ දේශයක් නොකරන ලෙස ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න පවසනවා.

කෙසේ වෙතත් වික්‍රමභාහු කරුණාරත්න මෙරටේ දහස් ගණනකගේ ජිවිත බිලිගත් මිනීමරු LTTE කොටි ත්‍රස්තයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටි දේශද්‍රෝහී පිල නියෝජනය කල පුද්ගලයෙකු බව මෙරටේ ජනතාවට අමතක වී නොමැත. ප්‍රභාකරන්ට රටෙන් කොටසක් වෙන්කර දීමේ පරම චේතනාවෙන් ක්‍රියා කල වික්‍රමභාහු රට බේරාගැනීමේ සටනේ අවසන් මොහොතේදී ප්‍රභාකරන් මරණයෙන් ගලවා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ පුද්ගලයේද වනවා. ඔහුගේ සහයෝගය සුපුරුදු පරිදි මෙවර ජනාධිපතිවරණයේදී හිමි වන්නේ එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසටයි.

Related posts

ගොවීන්ට නොමිලේ දෙන්න ගෙන ආ පොහොරත් සඟවාගෙන

Admin

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday

පණත සම්මත කරාට කොටින්ට වන්දි ගෙවන්න බෑ…

colombotoday

රක්ෂිත කැලෑවක නිදන් හෑරූ හතරක් අත්අඩංගුවේ

Admin

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday

ඉතාලියේ සංචාරයක නිරත වූ අගමැති යළි දිවයිනට

colombotoday