Colombo Today Local News

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවන් හත් දෙනෙක් පොලිස් විශේෂ කර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාළාත් පාලන මන්ත්‍රීවරයෙක්ද සිටින බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Related posts

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

colombotoday

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

colombotoday

වීරත්වයට නිගරු කළ මිනිසුන්ට පාඩමක්‌ කියාදුන් රටක්‌ සුවපත් කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම

colombotoday

ඉදිරි දින කිහිපයේදී සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අවදානමක්

colombotoday

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin

රුපියල කඩා වැටීමට හේතුව ගෝඨාභය හෙළි කරයි…

colombotoday