Colombo Today Local News

ගමේ මිනිස්සු තවමත් ඉන්නේ මහින්ද එක්කයි… ශ්‍රිලනිපයේ බහුතරය තවමත් මහින්දටයි – ලාල්කාන්ත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර කැමැත්ත තවමත් පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී ලාල්කාන්ත කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ප්‍රබල බෙදීමක් ද පවතින බව ඔහු කියා සිටී.

ලාල්කාන්ත මහතාගේ අදහස වී ඇත්තේ ගම් මට්ටමේ නිදහස් පාක්ෂිකයින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක් රොක්වීම නතර කිරීමට පක්ෂ නායකයින්ට නොහැකි වී ඇති බවයි. ඒකාබද්ධ විපක්ෂයේ ගමන මහින්ද මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු වලට බෙහෙවින් උපකාරීවනු ඇතැයිද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

එජාප අපේක්ෂකයා දිණුවයි කියා ආධාරකරුවෝ ජය සමරති.. හූ තබමින් මහ පාරේ යකා නටති (Video)

colombotoday

ජනාධිපතිතුමනි මතක තබා ගන්න.. ඔය පුටුව දුන්නේ ජනතාව.. ඔය කරන වැඩ වලට සමාව දෙන්න බෑ !

colombotoday

අතුරුදන් පනතට අපි ගෙනා සංශෝධනත් කුණු කූඩයට දමලා – ජවිපෙ

colombotoday

උත්සව සමයේ මුළු රටටම විශේෂ ආරක්ෂාවක් – ජනපතිගෙන් උපදෙස්

colombotoday

ගිනි අවියක් පුපුරා පුද්ගලයකු මරුට

Admin

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday