Colombo Today Local News

කොළඹ -නුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටේ

පොල්ගහවෙල ප්‍රදේශයේ දී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටී තිබේ.

අද (14)දින උදෑසන සිදු වු එම අනතුරින්, මෝටර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති බව පොල්ගහවෙල පොලීසිය පවසයි.

අදාළ අනතුරින් මෝටර් රථය අසල ඇති වෙළකට විසි වී ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

යළි වැසි වැඩි වන ලකුණු

colombotoday

සම්බුදු උපත සැපතකි

colombotoday

නාමල් රාජපක්ෂට තවත් තනතුරක්

colombotoday

අදත් මහ බැංකු බැදුම්කර නිකුතුවක් වටිනාකම බිලියන 32.5

Admin

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

අවුරුදු 15කට මේ ආණ්ඩුව හොල්ලනව බොරු.. අපි ළග හොරු නෑ – ඇමතිනී තලතා

colombotoday